-
නික්මයාම 4:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඊටපස්සේ “ආයෙත් ඇඳුම ඇතුළට අත දාන්න” කියලා දෙවියන් කිව්වා. මෝසෙස් ඇඳුම ඇතුළට අත දාලා ආයෙත් අත එළියට ගත්තාම ඒක සාමාන්‍ය තත්වයට පත් වෙලා තිබුණා.
-