නික්මයාම 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 හැබැයි ඒ ලකුණු දෙක පෙන්නුවාට පස්සෙත් එයාලා ඔයා කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් නයිල් ගඟෙන් වතුර ටිකක් අරන් ඒක බිමට වක් කරන්න. එහෙම කරද්දී ඒ වතුර ලේවලට හැරෙයි.”+
9 හැබැයි ඒ ලකුණු දෙක පෙන්නුවාට පස්සෙත් එයාලා ඔයා කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් නයිල් ගඟෙන් වතුර ටිකක් අරන් ඒක බිමට වක් කරන්න. එහෙම කරද්දී ඒ වතුර ලේවලට හැරෙයි.”+