නික්මයාම 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හැබැයි මෝසෙස් යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මං මෙහෙම කියනවාට සමාවෙන්න. මං එදා ඉඳන්ම කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි. ඔයාගේ සේවකයා වන මාත් එක්ක ඔයා කතා කළාට පස්සෙත් එහෙම වෙයි කියලා හිතන්න බැහැ. මොකද මං දක්ෂ කථිකයෙක් නෙමෙයි.”+
10 හැබැයි මෝසෙස් යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මං මෙහෙම කියනවාට සමාවෙන්න. මං එදා ඉඳන්ම කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි. ඔයාගේ සේවකයා වන මාත් එක්ක ඔයා කතා කළාට පස්සෙත් එහෙම වෙයි කියලා හිතන්න බැහැ. මොකද මං දක්ෂ කථිකයෙක් නෙමෙයි.”+