-
නික්මයාම 4:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඉතින් මෝසෙස් එයාගේ බිරිඳවයි, පුතාලවයි බූරුවෙක් පිටේ නග්ගගෙන ඊජිප්තුවට යන්න පිටත් වුණා. සැබෑ දෙවියන් එයාට අරන් යන්න කිව්ව සැරයටියත් එයා අරන් ගියා.
-