නික්මයාම 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ ලකුණු දැක්කාම සෙනඟ එයාලා කියපු දේවල් විශ්වාස කළා.+ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් විඳින දුක් ගැහැට දැකලා+ එයාලට උදව් කරන්න යනවා කියලා දැනගත්තාම+ එයාලා දණින් වැටිලා දෙවියන්ට නමස්කාර කළා.
31 ඒ ලකුණු දැක්කාම සෙනඟ එයාලා කියපු දේවල් විශ්වාස කළා.+ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් විඳින දුක් ගැහැට දැකලා+ එයාලට උදව් කරන්න යනවා කියලා දැනගත්තාම+ එයාලා දණින් වැටිලා දෙවියන්ට නමස්කාර කළා.