නික්මයාම 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ගඩොල් හදන අයට කලින් වගේ පිදුරු එකතු කරලා දෙන්න එපා.+ ඒ අයටම ඒවා එකතු කරගන්න කියන්න.