-
නික්මයාම 5:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 වැඩ පවරන අය එයාලට මෙහෙම කිව්වා. “දවසට නියමිත වැඩ කොටස උඹලා හැමෝම කොහොමහරි ඉවර කරන්න ඕනේ. පිදුරු දුන්න කාලේ කරපු වැඩ ටිකම දැනුත් කරන්න ඕනේ.”
-