නික්මයාම 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අම්රාම් එයාගේ තාත්තාගේ ළඟම නෑයෙක්* වුණ යොකෙබෙද්ව විවාහ කරගත්තා.+ යොකෙබෙද්ට ආරොන් සහ මෝසෙස් කියන පුතාලා ලැබුණා.+ අම්රාම් අවුරුදු 137ක් ජීවත් වුණා.
20 අම්රාම් එයාගේ තාත්තාගේ ළඟම නෑයෙක්* වුණ යොකෙබෙද්ව විවාහ කරගත්තා.+ යොකෙබෙද්ට ආරොන් සහ මෝසෙස් කියන පුතාලා ලැබුණා.+ අම්රාම් අවුරුදු 137ක් ජීවත් වුණා.