නික්මයාම 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එතකොට පාරාවෝ ඊජිප්තු දේශයේ හිටපු බුද්ධිමත් අයවයි, මන්තර ගුරුකම් කරන පූජකයන්වයි+ ගෙන්නගත්තා. ඒ අය එයාලාගේ මන්තර බලයෙන් ආරොන් කරපු දේම කළා.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:11 මුරටැඹ,1/15/1996, 24 පි.
11 එතකොට පාරාවෝ ඊජිප්තු දේශයේ හිටපු බුද්ධිමත් අයවයි, මන්තර ගුරුකම් කරන පූජකයන්වයි+ ගෙන්නගත්තා. ඒ අය එයාලාගේ මන්තර බලයෙන් ආරොන් කරපු දේම කළා.+