නික්මයාම 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන පූජකයොත් එයාලාගේ මන්තර බලයෙන් ඒ දේම කළා.+ ඒ නිසා පාරාවෝ තව තවත් මුරණ්ඩු වුණා. යෙහෝවා කිව්ව විදිහටම පාරාවෝ මෝසෙස් සහ ආරොන් කියපු දේ පිළිගත්තේ නැහැ.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:22 මුරටැඹ,3/15/2004, 25 පි.
22 ඒත් ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන පූජකයොත් එයාලාගේ මන්තර බලයෙන් ඒ දේම කළා.+ ඒ නිසා පාරාවෝ තව තවත් මුරණ්ඩු වුණා. යෙහෝවා කිව්ව විදිහටම පාරාවෝ මෝසෙස් සහ ආරොන් කියපු දේ පිළිගත්තේ නැහැ.+