නික්මයාම 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට පාරාවෝ “හෙටම ඒක කරන්න” කියලා කිව්වා. ඒ වෙලාවේ මෝසෙස් මෙහෙම කිව්වා. “ඔබ කියපු විදිහටම වෙයි. ඒකෙන් ඔබ දැනගනියි අපේ දෙවි යෙහෝවාට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලා.+
10 එතකොට පාරාවෝ “හෙටම ඒක කරන්න” කියලා කිව්වා. ඒ වෙලාවේ මෝසෙස් මෙහෙම කිව්වා. “ඔබ කියපු විදිහටම වෙයි. ඒකෙන් ඔබ දැනගනියි අපේ දෙවි යෙහෝවාට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලා.+