නික්මයාම 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මන්තර ගුරුකම් කරන පූජකයන් පාරාවෝට කිව්වා “මේක නම් දෙවියන්ගේ බලයෙන්* කරපු දෙයක්”+ කියලා. ඒත් යෙහෝවා කියපු විදිහටම පාරාවෝ මුරණ්ඩු විදිහට වැඩ කළා. එයා ඒගොල්ලන් කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ.
19 මන්තර ගුරුකම් කරන පූජකයන් පාරාවෝට කිව්වා “මේක නම් දෙවියන්ගේ බලයෙන්* කරපු දෙයක්”+ කියලා. ඒත් යෙහෝවා කියපු විදිහටම පාරාවෝ මුරණ්ඩු විදිහට වැඩ කළා. එයා ඒගොල්ලන් කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ.