නික්මයාම 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් මගේ සෙනඟ පදිංචි වෙලා ඉන්න ගෝෂෙන් ප්‍රදේශය මං ගඩු මැස්සන්ගෙන් ආරක්ෂා කරනවා. එක ගඩු මැස්සෙක්වත් එහේ ඉන්නේ නැහැ.+ යෙහෝවා වන මම මේ දේශයේ ඉන්නවා+ කියලා ඒකෙන් ඔයා දැනගනියි.
22 ඒත් මගේ සෙනඟ පදිංචි වෙලා ඉන්න ගෝෂෙන් ප්‍රදේශය මං ගඩු මැස්සන්ගෙන් ආරක්ෂා කරනවා. එක ගඩු මැස්සෙක්වත් එහේ ඉන්නේ නැහැ.+ යෙහෝවා වන මම මේ දේශයේ ඉන්නවා+ කියලා ඒකෙන් ඔයා දැනගනියි.