-
නික්මයාම 10:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 එතකොට යෙහෝවා බටහිර පැත්තෙන් තද හුළඟක් හමන්න සැලැස්සුවා. ඒ හුළඟට පළඟැටියෝ ඔක්කොම රතු මුහුදට ගහගෙන ගියා. එක පළඟැටියෙක්වත් ඊජිප්තුවේ ඉතුරු වුණේ නැහැ.
-