නික්මයාම 12:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එතකොට ඊජිප්තුවරුන්ට පීඩා කරන්න යෙහෝවා දේශය මැදින් යද්දී උළුවහු කණු දෙකේ සහ උඩු ලීයේ ගාපු ලේ දැකලා ඔහු ඔයාලාගේ ගෙවල් පහු කරගෙන යයි. ඔයාලාගේ ගෙවල්වල ඉන්න අයට යෙහෝවා දෙවියන් ඒ මාරාන්තික පීඩාවෙන් පහර දෙන්නේ නැහැ.+
23 එතකොට ඊජිප්තුවරුන්ට පීඩා කරන්න යෙහෝවා දේශය මැදින් යද්දී උළුවහු කණු දෙකේ සහ උඩු ලීයේ ගාපු ලේ දැකලා ඔහු ඔයාලාගේ ගෙවල් පහු කරගෙන යයි. ඔයාලාගේ ගෙවල්වල ඉන්න අයට යෙහෝවා දෙවියන් ඒ මාරාන්තික පීඩාවෙන් පහර දෙන්නේ නැහැ.+