නික්මයාම 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පාරාවෝත් එයාගේ සේවකයන් හැමෝමත් ඊජිප්තුවේ හැමෝමත් රෑ අවදි වුණා. එදා රෑ මිනිස්සු වැලපෙන හඬ ඊජිප්තුව පුරාම ඇහුණා. මොකද හැම ගේකම මරණයක් වෙලා තිබුණා.+
30 පාරාවෝත් එයාගේ සේවකයන් හැමෝමත් ඊජිප්තුවේ හැමෝමත් රෑ අවදි වුණා. එදා රෑ මිනිස්සු වැලපෙන හඬ ඊජිප්තුව පුරාම ඇහුණා. මොකද හැම ගේකම මරණයක් වෙලා තිබුණා.+