නික්මයාම 12:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊශ්‍රායෙල්වරුන් එක්ක වෙනත් ජාතීන්ට අයිති විශාල සෙනඟකුත්*+ ගියා. ඒ වගේම එළුවන්, බැටළුවන් සහ ගවයන් ඇතුළු විශාල සත්ව රැළකුත් එයාලා අරන් ගියා. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:38 මුරටැඹ (පාඩම්),10/2023, 30-31 පි. මුරටැඹ,11/15/2014, 20 පි.9/15/1992, 7 පි.
38 ඊශ්‍රායෙල්වරුන් එක්ක වෙනත් ජාතීන්ට අයිති විශාල සෙනඟකුත්*+ ගියා. ඒ වගේම එළුවන්, බැටළුවන් සහ ගවයන් ඇතුළු විශාල සත්ව රැළකුත් එයාලා අරන් ගියා.