-
නික්මයාම 13:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 පාරාවෝ සෙනඟට යන්න දුන්නාම දෙවියන් එයාලව පිලිස්තිවරුන්ගේ දේශය මැදින් අරන් ගියේ නැහැ. ඒක කෙටි මාර්ගයක් වුණත් ඔහු එයාලව ඒ මාර්ගයෙන් අරන් ගියේ නැහැ. මොකද “ඊශ්‍රායෙල් සෙනඟට යුද්ධ කරන්න වුණොත් එයාලා බය වෙලා ආපහු ඊජිප්තුවට යයි” කියලා දෙවියන් කිව්වා.
-