නික්මයාම 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එයාලා පිටත් වෙලා යද්දී මෝසෙස් යෝසෙප්ගේ ඇටකටුත් අරන් ගියා. මොකද යෝසෙප් මැරෙන්න කලින් ඊශ්‍රායෙල්ගේ පුතාලාගෙන් මේ වගේ දිවුරුමක් ගත්තා. “දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලා දිහා බලලා ඔයාලට කරුණාව පෙන්නයි. ඔයාලා මේ දේශයෙන් යද්දී මගේ ඇටකටු අරන් යන්න.”+
19 එයාලා පිටත් වෙලා යද්දී මෝසෙස් යෝසෙප්ගේ ඇටකටුත් අරන් ගියා. මොකද යෝසෙප් මැරෙන්න කලින් ඊශ්‍රායෙල්ගේ පුතාලාගෙන් මේ වගේ දිවුරුමක් ගත්තා. “දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලා දිහා බලලා ඔයාලට කරුණාව පෙන්නයි. ඔයාලා මේ දේශයෙන් යද්දී මගේ ඇටකටු අරන් යන්න.”+