නික්මයාම 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන ආපු+ පාරාවෝගේ අශ්ව රථයි, අසරුවනුයි, මුළු හමුදාවමයි ඊශ්‍රායෙල්වරු ළඟටම ආවා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ මුහුදට කිට්ටුවෙන් තිබුණ පීහහීරොත්වලයි. පීහහීරොත් තිබුණේ බාල්ෂෙපොන් ඉස්සරහා.
9 ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන ආපු+ පාරාවෝගේ අශ්ව රථයි, අසරුවනුයි, මුළු හමුදාවමයි ඊශ්‍රායෙල්වරු ළඟටම ආවා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ මුහුදට කිට්ටුවෙන් තිබුණ පීහහීරොත්වලයි. පීහහීරොත් තිබුණේ බාල්ෂෙපොන් ඉස්සරහා.