නික්මයාම 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෝසෙස් එයාගේ අත මුහුද දිහාවට දික් කළා.+ යෙහෝවා දෙවියන් ඒ වෙලාවෙම නැඟෙනහිර පැත්තෙන් තද හුළඟක් එව්වා. මුළු රෑම හුළඟ හැමුවා. ඒ හුළඟ නිසා මුහුද ටිකෙන් ටික දෙබෑ වෙලා+ මුහුදු පතුල මතු වුණා.+
21 මෝසෙස් එයාගේ අත මුහුද දිහාවට දික් කළා.+ යෙහෝවා දෙවියන් ඒ වෙලාවෙම නැඟෙනහිර පැත්තෙන් තද හුළඟක් එව්වා. මුළු රෑම හුළඟ හැමුවා. ඒ හුළඟ නිසා මුහුද ටිකෙන් ටික දෙබෑ වෙලා+ මුහුදු පතුල මතු වුණා.+