නික්මයාම 14:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවියන් එයාලාගේ අශ්ව රථවල රෝද ගලවලා දැම්ම නිසා එයාලා ඒවා පදවගෙන ගියේ හරිම අමාරුවෙන්. එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු පස්සේ යන එක අත්ඇරලා දාලා දැන්මම මෙහෙන් යමු. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරනවා.”+
25 දෙවියන් එයාලාගේ අශ්ව රථවල රෝද ගලවලා දැම්ම නිසා එයාලා ඒවා පදවගෙන ගියේ හරිම අමාරුවෙන්. එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු පස්සේ යන එක අත්ඇරලා දාලා දැන්මම මෙහෙන් යමු. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරනවා.”+