නික්මයාම 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල්වරු මුහුද මැදින් හැදිලා තිබුණ වියළි පාර දිගේ ඇවිදගෙන ගියා.+ ඒ පාර දෙපැත්තේ මුහුදේ වතුර තිබුණේ හරියට පවුරක් වගෙයි.+
29 ඊශ්‍රායෙල්වරු මුහුද මැදින් හැදිලා තිබුණ වියළි පාර දිගේ ඇවිදගෙන ගියා.+ ඒ පාර දෙපැත්තේ මුහුදේ වතුර තිබුණේ හරියට පවුරක් වගෙයි.+