නික්මයාම 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මහා ජල කඳ ඒ හැමෝවම වෙළාගත්තා. ගලක් වගේ ඔවුන් මුහුදු පතුලටම කිඳා බැස්සා.+