නික්මයාම 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අන්තිමට එයාලා මාරාහ්+ කියන තැනට ආවා. ඒත් එතන තිබුණ වතුර තිත්ත නිසා එයාලට ඒ වතුර බොන්න බැරි වුණා. ඒ තැනට මාරාහ්* කියන නම තිබ්බේ ඒ නිසයි.
23 අන්තිමට එයාලා මාරාහ්+ කියන තැනට ආවා. ඒත් එතන තිබුණ වතුර තිත්ත නිසා එයාලට ඒ වතුර බොන්න බැරි වුණා. ඒ තැනට මාරාහ්* කියන නම තිබ්බේ ඒ නිසයි.