-
නික්මයාම 16:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඇයි ඔයාලා අපිට විරුද්ධව කතා කරන්නේ? අපි කවුද? අපි නිකම්ම නිකම් මිනිස්සු විතරයි. ඇත්තටම ඔයාලා කතා කරන්නේ යෙහෝවාට විරුද්ධවයි. යෙහෝවා ඔයාලා කියපු හැම දේම අහගෙනයි හිටියේ. ඒ නිසා හෙට උදේ වෙද්දී ඔයාලට දෙවියන්ගේ තේජස දකින්න ලැබෙයි.”
-