නික්මයාම 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඊශ්‍රායෙල්වරු පොළොවට වැටුණු ඒ කෑමවලට “මන්නා”* කියලා කිව්වා. ඒවා සුදු පාටයි. ඒවාවල හැඩය කොත්තමල්ලි ඇටවලට සමානයි. ඒවාවලට තිබුණේ පැණි දාලා හදපු රස කැවිලිවල රහ.+
31 ඊශ්‍රායෙල්වරු පොළොවට වැටුණු ඒ කෑමවලට “මන්නා”* කියලා කිව්වා. ඒවා සුදු පාටයි. ඒවාවල හැඩය කොත්තමල්ලි ඇටවලට සමානයි. ඒවාවලට තිබුණේ පැණි දාලා හදපු රස කැවිලිවල රහ.+