නික්මයාම 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “‘ඉස්සරහට මං අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. කිසිම කෙනෙක්ට එයාලව මතක් වෙන්නේ නැහැ.’+ මං කියපු ඒ දේ ලියවිල්ලේ සටහන් කරලා යොෂුවාට ඇහෙන්න කියවන්න. එතකොට ඒක සෙනඟට හැමදාම මතක තියෙයි.”
14 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “‘ඉස්සරහට මං අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. කිසිම කෙනෙක්ට එයාලව මතක් වෙන්නේ නැහැ.’+ මං කියපු ඒ දේ ලියවිල්ලේ සටහන් කරලා යොෂුවාට ඇහෙන්න කියවන්න. එතකොට ඒක සෙනඟට හැමදාම මතක තියෙයි.”