නික්මයාම 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟව බේරගන්න පාරාවෝටයි, ඊජිප්තුවරුන්ටයි කරපු හැම දේම+ මෝසෙස් එයාගේ මාමණ්ඩි වුණ යෙත්‍රෝට විස්තර කළා. ගමන යන අතරතුරේ එයාලට මුහුණ දෙන්න වුණු දුෂ්කරතා ගැනත්+ යෙහෝවා එයාලව බේරගත්ත විදිහ ගැනත් මෝසෙස් එයාට කිව්වා.
8 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟව බේරගන්න පාරාවෝටයි, ඊජිප්තුවරුන්ටයි කරපු හැම දේම+ මෝසෙස් එයාගේ මාමණ්ඩි වුණ යෙත්‍රෝට විස්තර කළා. ගමන යන අතරතුරේ එයාලට මුහුණ දෙන්න වුණු දුෂ්කරතා ගැනත්+ යෙහෝවා එයාලව බේරගත්ත විදිහ ගැනත් මෝසෙස් එයාට කිව්වා.