-
නික්මයාම 18:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 යෙත්‍රෝ දෙවියන්ට ඔප්පු කරන්න දවන පූජාවක් සහ තවත් පූජාවන් ගෙනාවා. ඊටපස්සේ ආරොනුයි, ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ හැමෝමයි මෝසෙස්ගේ මාමණ්ඩිත් එක්ක එකට ඉඳගෙන සැබෑ දෙවියන් ඉදිරියේ කෑම කෑවා.
-