නික්මයාම 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එතකොට එයාලට පුළුවන් සෙනඟ ගේන පොඩි පොඩි නඩු විසඳන්න. ඒත් විසඳන්න අමාරු නඩු ඔයා ගාවට ගේන්න කියලා එයාලට කියන්න.+ ඔයාගේ වගකීම් එයාලා එක්ක බෙදාගත්තාම ඔයාගේ වැඩේ තවත් ලේසි වෙයි.+
22 එතකොට එයාලට පුළුවන් සෙනඟ ගේන පොඩි පොඩි නඩු විසඳන්න. ඒත් විසඳන්න අමාරු නඩු ඔයා ගාවට ගේන්න කියලා එයාලට කියන්න.+ ඔයාගේ වගකීම් එයාලා එක්ක බෙදාගත්තාම ඔයාගේ වැඩේ තවත් ලේසි වෙයි.+