-
නික්මයාම 18:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 මං කියන දේට දෙවියනුත් එකඟ වුණොත් ඔයාගේ වැඩේ සාර්ථකව කරගන්න ඔයාට පුළුවන් වෙයි. සෙනඟත් හිතේ සාමයෙන් ආපහු ඒගොල්ලන්ගේ ගෙවල්වලට යයි.”
-