-
නික්මයාම 19:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඔයා කන්ද වටේට සීමා මායිම් ලකුණු කරලා සෙනඟට මෙහෙම කියන්න. ‘කන්දට නඟින්නවත් කන්ද පාමුල අල්ලන්නවත් එපා. කවුරු හරි කෙනෙක් කන්දට අඩිය තිබ්බොත් එයාව මරලා දාන්න.
-