නික්මයාම 19:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “‘කන්ද වටේට සීමා මායිම් දාලා ඒක ශුද්ධ භූමියක් විදිහට වෙන් කරන්න’ කියලා ඔයා අපිට කියපු නිසා සෙනඟට කන්ද මුදුනට කොහොමටවත් එන්න බැහැ.”+
23 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “‘කන්ද වටේට සීමා මායිම් දාලා ඒක ශුද්ධ භූමියක් විදිහට වෙන් කරන්න’ කියලා ඔයා අපිට කියපු නිසා සෙනඟට කන්ද මුදුනට කොහොමටවත් එන්න බැහැ.”+