-
නික්මයාම 20:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒවා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. ඒවාට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා.+ යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ මට වෛර කරන අයගේ වැරදි නිසා මම ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඔවුන්ගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් දඬුවම් කරනවා.
-