නික්මයාම 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මොකද යෙහෝවා වන මම අහසත් පොළොවත් මුහුදත් ඒවාවල තියෙන හැම දෙයක්මත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.+ යෙහෝවා වන මම සබත් දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් විදිහට වෙන් කළේ ඒ නිසයි.
11 මොකද යෙහෝවා වන මම අහසත් පොළොවත් මුහුදත් ඒවාවල තියෙන හැම දෙයක්මත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.+ යෙහෝවා වන මම සබත් දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් විදිහට වෙන් කළේ ඒ නිසයි.