නික්මයාම 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කන්දෙන් දුම් නඟිනවාත් එක්කම ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටන විදිහ සෙනඟ දැක්කා. මහ හොරණෑ ශබ්දයත් එයාලට ඇහුණා. ඒ නිසා සෙනඟ බයෙන් වෙවුලුවා. එයාලා කන්ද ළඟටවත් ගියේ නැහැ.+
18 කන්දෙන් දුම් නඟිනවාත් එක්කම ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටන විදිහ සෙනඟ දැක්කා. මහ හොරණෑ ශබ්දයත් එයාලට ඇහුණා. ඒ නිසා සෙනඟ බයෙන් වෙවුලුවා. එයාලා කන්ද ළඟටවත් ගියේ නැහැ.+