නික්මයාම 20:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔයාලා මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟනවා නම් ආයුධයකින් කපපු ගල්වලින් ඒක හදන්න එපා.+ මොකද ඔයාලා ආයුධයකින් ඒවා කැපුවොත් පූජාසනය අපවිත්‍ර වෙනවා.
25 ඔයාලා මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟනවා නම් ආයුධයකින් කපපු ගල්වලින් ඒක හදන්න එපා.+ මොකද ඔයාලා ආයුධයකින් ඒවා කැපුවොත් පූජාසනය අපවිත්‍ර වෙනවා.