නික්මයාම 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් වරද කළ කෙනාට පලා යන්න තැනක් මම නියම කරනවා.+ මොකද ඔහු ඒ කෙනාව මැරුවේ හිතාමතා නෙමෙයි. ඒ වගේ දෙයක් වෙන්න සැබෑ දෙවියන් ඉඩහැරියා.
13 ඒත් අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් වරද කළ කෙනාට පලා යන්න තැනක් මම නියම කරනවා.+ මොකද ඔහු ඒ කෙනාව මැරුවේ හිතාමතා නෙමෙයි. ඒ වගේ දෙයක් වෙන්න සැබෑ දෙවියන් ඉඩහැරියා.