නික්මයාම 22:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මොකද ඔහුට තියෙන්නේ ඒක විතරයි. ඔබ ඒ ඇඳුම ඔබ ළඟ තියාගත්තොත් ඔහු නිදාගද්දී ඇඟ උණුසුම් කරගන්නේ මොකකින්ද?+ ඔහු අඬඅඬ මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට ඇහුම්කන් දෙනවා. මොකද මම අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:27 මුරටැඹ (පාඩම්),9/2017, 9-10 පි.
27 මොකද ඔහුට තියෙන්නේ ඒක විතරයි. ඔබ ඒ ඇඳුම ඔබ ළඟ තියාගත්තොත් ඔහු නිදාගද්දී ඇඟ උණුසුම් කරගන්නේ මොකකින්ද?+ ඔහු අඬඅඬ මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට ඇහුම්කන් දෙනවා. මොකද මම අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්.+