නික්මයාම 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබේ සතුරාගේ ගවයා හෝ බූරුවා ඉබාගාතේ යනවා දැක්කොත් ඔබ ඌව අරන් ගිහින් ඔහුට ආයෙත් භාර දිය යුතුයි.+