නික්මයාම 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “අල්ලස් ගන්න එපා. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙක් වුණත් අල්ලසක් නිසා නොමඟ යන්න පුළුවන්. ඒ වගේම අල්ලසක් නිසා ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහුගේ තීන්දු වෙනස් කරන්න ඉඩ තියෙනවා.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:8 වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 2-3 පි.
8 “අල්ලස් ගන්න එපා. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙක් වුණත් අල්ලසක් නිසා නොමඟ යන්න පුළුවන්. ඒ වගේම අල්ලසක් නිසා ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහුගේ තීන්දු වෙනස් කරන්න ඉඩ තියෙනවා.+