නික්මයාම 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඔබ අතරේ ඉන්න විදේශිකයන්ට හිංසා පීඩා කරන්න එපා. ඔබත් ඊජිප්තුවේ විදේශිකයන් විදිහට ජීවත් වුණ නිසා විදේශිකයන්ට හැඟෙන විදිහ ඔබ හොඳින්ම දන්නවා.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:9 මුරටැඹ (පාඩම්),10/2016, 9 පි.
9 “ඔබ අතරේ ඉන්න විදේශිකයන්ට හිංසා පීඩා කරන්න එපා. ඔබත් ඊජිප්තුවේ විදේශිකයන් විදිහට ජීවත් වුණ නිසා විදේශිකයන්ට හැඟෙන විදිහ ඔබ හොඳින්ම දන්නවා.+