නික්මයාම 23:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මම ඔවුන්ව එකපාරම* පන්නලා දාන්නේ නැහැ. එහෙම කළොත් දේශය පාළුවට ගිහින් වනසතුන්ගේ ගාණ වැඩි වෙලා උන් ඔබට හිංසා කරයි.+
29 මම ඔවුන්ව එකපාරම* පන්නලා දාන්නේ නැහැ. එහෙම කළොත් දේශය පාළුවට ගිහින් වනසතුන්ගේ ගාණ වැඩි වෙලා උන් ඔබට හිංසා කරයි.+