නික්මයාම 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊටපස්සේ මෝසෙස් සෙනඟ ළඟට ඇවිත් යෙහෝවා දෙවියන් කියපු හැම දෙයක්ම සහ ඔහු දුන්න හැම නීතියක් ගැනම+ එයාලට දැන්නුවා. ඒවා අහලා සෙනඟ එක හඬින් මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි.”+
3 ඊටපස්සේ මෝසෙස් සෙනඟ ළඟට ඇවිත් යෙහෝවා දෙවියන් කියපු හැම දෙයක්ම සහ ඔහු දුන්න හැම නීතියක් ගැනම+ එයාලට දැන්නුවා. ඒවා අහලා සෙනඟ එක හඬින් මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි.”+