නික්මයාම 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ එයා ගිවිසුම සඳහන් කරලා තියෙන ලියවිල්ල අරන් ඒකේ තියෙන දේවල් සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක ඇහුවාට පස්සේ සෙනඟ මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි. අපි ඔහුට කීකරු වෙනවා.”+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:7 වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 4 පි. මුරටැඹ,5/1/1995, 9, 11 පි.3/1/1995, 11 පි.
7 ඊටපස්සේ එයා ගිවිසුම සඳහන් කරලා තියෙන ලියවිල්ල අරන් ඒකේ තියෙන දේවල් සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක ඇහුවාට පස්සේ සෙනඟ මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි. අපි ඔහුට කීකරු වෙනවා.”+