-
නික්මයාම 26:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒවාවලින් තිර රෙදි පහක් අරගෙන එකකට එකක් මූට්ටු කරලා එක විශාල ආවරණයක් හදන්න. අනිත් හයත් එකකට එකක් මූට්ටු කරලා තවත් ආවරණයක් හදන්න. තිර රෙදි හයක් තියෙන ආවරණයේ හයවෙනි තිරය, කූඩාරමට ඇතුල් වෙන පැත්තට එල්ලා වැටෙන විදිහට තියන්න. ඒ හයවෙනි තිරය දෙකට නමලා තැබිය යුතුයි.
-