-
නික්මයාම 26:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ඒ රාමුවක් සෑදිය යුත්තේ එකිනෙකට සමාන ලෑලි දෙකකිනුයි. මුදුන ළඟ ඒ ලෑලි දෙක එකට සම්බන්ධ විය යුතුයි. ඒවා සම්බන්ධ විය යුත්තේ කූඩාරමේ පළවෙනි වළල්ල තියෙන තැනදියි. රාමු දෙකම ඒ විදිහට හදලා කෙළවරවල් දෙකේ ආධාරක කණු විදිහට ඒවා සවි කරන්න.
-