නික්මයාම 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඇකේෂියා ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් හදන්න.+ ඒකේ දිග රියන්* පහක්, පළල රියන් පහක් සහ උස රියන් තුනක් විය යුතුයි.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:1 වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.
27 “ඇකේෂියා ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් හදන්න.+ ඒකේ දිග රියන්* පහක්, පළල රියන් පහක් සහ උස රියන් තුනක් විය යුතුයි.+