-
නික්මයාම 28:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 එක ගලක එක නම ගාණේ ඊශ්‍රායෙල්ගේ පුතුන්ගේ නම් 12 කොටන්න. මුද්‍රා තියන අච්චුවක කොටපු අකුරු වගේ ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 නියෝජනය කරන නම් ඒ ගල්වල කෙටිය යුතුයි.
-